Experience a dynamic approach to learning. Master new skills with world-class mentors and interactive geometric motion interfaces.
"VISION එක UP කරන POSSIBLE MISSION එක"
Elevating Your Vision · An Empowering Mission for A/L Success
උසස් පෙළ Business Studies විෂයයට කටපාඩම් කරලා ලියන සම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී, සැබෑ ව්‍යාපාරික ලෝකයේ ප්‍රායෝගික උදාහරණ සමඟින් තර්කානුකූලව හිතලා ලියන්න පුරුදු කරන ලංකාවේ ප්‍රමුඛතම A/L පන්තිය.
Reimagining A/L Business Studies through deep conceptual mastery, logical reasoning, and real-world commercial insights rather than rote memorization.
A/L Excellence
වසර 15+ ක පළපුරුද්දDistrict 03, 17, 80
දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ ස්ථාන
අපගේ විශිෂ්ට ප්‍රතිඵල · 2025 උසස් පෙළ දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ මුල් තැන් · Proven Examination Excellence
මේවන් පින්සර
3A · BS, Acc, ICT
Index: 5116392 · Commerce Stream
කවීෂා ෆිලිප්
3A · BS, Acc, Econ
Index: 6892680 · Commerce Stream
සිතුම් හංසන
3A · BS, Acc, Econ
"නොවැටෙන තැනින් හැදූ ජය" · Rebuilt for Success
වාණිජ අංශයේ විශිෂ්ටයෝ
Vision එක Up කරන
University Entrance Assured
උසස් පෙළ Business Studies විෂය නිර්දේශයේ සම්පූර්ණ ඒකක 14 සහ දිනෙන් දින ඉගැන්වීම් කාලසටහන. Complete G.C.E. A/L Business Studies curriculum with systematic day-by-day lesson roadmap.
Sep 09: ව්‍යාපාර අධ්‍යයනය හැඳින්වීම (Introduction to BS)
Sep 11: ව්‍යවසායකත්වය (Entrepreneurship)
Sep 18: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර I (SMEs Part I)
Sep 25: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර II (SMEs Part II)
Oct 02: මුදල් හා මූල්‍ය ආයතන I (Money & Finance I)
Oct 09: මුදල් හා මූල්‍ය ආයතන II (Money & Finance II)
Oct 16: මුදල් හා මූල්‍ය ආයතන III (Money & Finance III)
Oct 23: මුදල් හා මූල්‍ය ආයතන IV (Money & Finance IV)
Oct 30: මුදල් හා මූල්‍ය ආයතන V (Money & Finance V)
Nov 05/06: ව්‍යාපාර පදනම පරිසරය I · රක්ෂණය I
Nov 12/13: ව්‍යාපාර පදනම පරිසරය II · රක්ෂණය II
Nov 19/20: ව්‍යාපාර පදනම පරිසරය III · රක්ෂණය III
Nov 26/27: ව්‍යාපාර පදනම පරිසරය IV · රක්ෂණය IV
Dec 03/04: ව්‍යාපාර පදනම පරිසරය V · වෙළඳාම I
Dec 10/11: සමාජ වගකීම් හා ආචාර ධර්ම · ව්‍යාපාර කළමනාකරණය I
Dec 17/18: රාජ්‍ය හා ව්‍යාපාර I · ව්‍යාපාර කළමනාකරණය II
විභාගයෙන් පසු දරුවන්ගේ සැබෑ අදහස් · කටපාඩම් නොකර, සර්ගේ ක්‍රමයට හිතලා ලියලා විභාග ශාලාවෙන් එළියට ආපු ගමන් දරුවන් එවපු WhatsApp පණිවිඩ.
Unfiltered post-examination student feedback highlighting the power of conceptual understanding.
"Eka deyai sir kiyanne thiyenne sir kiwwa wage heli padam karan liyanna deyak ne b.s wala thaman hithala liyanna thiyenne sir dunna papers tika kara hebei Ada paper ekata wada sirge papers amarui 😅 ada paper eka thanikara hithala galapala liyanna thibbe sir kiwwa widihata liwwa. Thank you sir ❤️"
"අනේ සර් කියලා වැඩක් නෑ සර් පේපර් එක බලපු ගමන් උත්තර මතක් උනා... සර් කියලා දීපු ඒව ඒ විදිහටම ආවා. සර් ඇත්තම කිව්වොත් සර්ගේ මොඩල් පේපර් එක අමරුයි අද පේපර් එකට වඩා 🥰 සර් ට ගොඩක් පිං 🙏 Thathama kuvoth matanm pepar eka liyakota sir isara idam kiyala denava wage hithune... Anivarenma A ekknm suvar"
"paper එක නම් හොදට කලා සර්. සර් උගන්වන විදිය නම් මාරයි. note එකක් බලන්න ඕන නෑ. සර්ගේ recording එකක් බැලුව නම් ඇති. සර්ගේ bs උගන්වන විදිය කවියක් වගේ. පුදුම විදියට මතක හිටිනවා. බොහෝම ස්තුතියි සර්. සර්ටත් පවුලේ සියළුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා! ❤️"
"මොනවා කියන්නද සර්, එක ටියුට් එකක් වත් පාඩම් නොකර ගිහිල්ලත් පේපර්ට උත්තර ලියද්දි සර් කියපු දේවල් දීපු උදාහරණ එකින් එක මතක් උනා. කිසිම තැනක උත්තර ලියාගන්න බැරුව අසරණ උනේ නෑ. මුළු පේපර් එකම පැය දෙකෙන් ඉවරයි. සර් ගාව තිබ්බෙ මටම ගැලපෙන ක්‍රමයක්, මාත් Tute පෙරලගෙන කට පාඩම් කරන චරිතයක් නෙවෙයි."
විභාග ප්‍රශ්න පත්‍රවල වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන ප්‍රධාන ඒකක ආවරණය කරමින් සකස් කළ මෙම ආදර්ශ බහුවරණ (MCQs) වලට පිළිතුරු සපයා ඔබේ දැනුම ක්ෂණිකව පරීක්ෂා කරගන්න.
ආර්ථික පරිසරය (Economic Environment) යනු ව්‍යාපාරයක සාර්ව පරිසරයට (Macro Environment) අයත් බාහිර සාධකයකි. පාරිභෝගිකයින්, තරඟකරුවන් සහ සැපයුම්කරුවන් ක්ෂුද්‍ර පරිසරයේ ප්‍රධාන කොටස්කරුවන් වේ.
හෙන්රි ෆෙයෝල් විසින් කළමනාකරණයේ සාමාන්‍ය මූලධර්ම 14 ක් (14 Principles of Management) හඳුන්වා දෙන ලදී. ශ්‍රම විභේදනය, විධාන ඒකීයත්වය, අධිකාරිය හා වගකීම, සහ විනය මීට ප්‍රමුඛ නිදසුන් වේ.
ජංගම අනුපාතය (Current Ratio = ජංගම වත්කම් / ජංගම වගකීම්) මඟින් ව්‍යාපාරයකට සිය කෙටි කාලීන ණය ගෙවීමට ඇති ද්‍රවශීලතා ශක්‍යතාව මනිනු ලැබේ. සාමාන්‍යයෙන් 2:1 අනුපාතය යහපත් තත්ත්වයක් ලෙස සැලකේ.
භාණ්ඩ සඳහා භාවිත වන සාම්ප්‍රදායික 4Ps (Product, Price, Place, Promotion) වලට අමතරව, සේවාවල ස්වභාවය හේතුවෙන් පුද්ගලයින් (People), ක්‍රියාවලිය (Process), සහ භෞතික සාක්ෂි (Physical Evidence) යන අමතර 3Ps සේවා අලෙවිකරණයේදී යොදා ගැනේ.
A/L ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයේ ප්‍රධාන පාඩම් සටහන්, Tutes සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර නොමිලේ මෙතැනින් බාගත කරගන්න.
Complimentary revision sheets, model papers, and examination guide booklets.
"A/L ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයේ සියලු ප්‍රධාන ඒකක ආවරණය කරමින් සකස් කළ විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ නිල ලකුණු දීමේ පටිපාටිය."
"විභාගයට පෙර මුළු විෂය නිර්දේශයම ඉක්මනින් මතක් කරගත හැකි කෙටි සටහන්, ප්‍රධාන සූත්‍ර සහ සංකල්ප සාරාංශ ගොනුව."
"පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විග්‍රහය සමඟින් වැඩිම ලකුණු හිමිවන රචනා හා ව්‍යුහගත ප්‍රශ්න සඳහා නිවැරදිව ලකුණු ලබාගන්නා ක්‍රමවේදය."